"මම භාර්යාවට වාල් වුණු මිනිහෙක් නොවෙයි "යි යසුත්තර වාද කළේය.
"රුචිරා වරක් මාව ඇත් හැරලා ගියේ මම තද මිනිහෙක් නිසයි.
තද කමෙත් සීමාවක් තියෙන්නට ඕනෑ.
කෘර විදිහට තද වීම මනුෂ්‍ය කමට ගැලපෙන්නේ නැ.
මට තද විධියට ක්‍රියා කරන්න පුළුවන් වුණාට මගේ හිත මොලොක්.
Waradaththa - වරදත්ත
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - G B Senanayake - ජී බී සේනානායක
- ISBN: 9786245576739
- Availability: Available
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80